Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අදත් පස්වරුවේදී ප‍්‍රදේශ රැසකට තද වැසි  

Add comments

සබරගමුව,  මධ්‍යම, දකුණ, ඌව,  බස්නාහිර සහ බස්නාහිර පළාත්වල අද (26) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් පවතින අඩුපිඩන කලාපය පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන්  සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  සදහන් කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG