Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එංගලන්තයේ වානේ කර්මාන්තශාලාවක පිපිරීම් තුනක්  

Add comments

එංගලන්තයේ වානේ කර්මාන්ත ශාලාවක පිපිරිම් තුනක් සිදුව තිබෙනවා.

දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ.  හේතුව මෙතෙක් හෙළිවි නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් සෙවීම සදහා විමර්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි එංගලන්ත මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පිපිරිමත් සමග හටගත් ගින්න පාලනය කිරීමට මේවන විට කටයුතු කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG