Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් ප‍්‍රහාරයකින් සෝමාලියාවේ ත‍්‍රස්තවාදින් 13ක් ජිවිතක්ෂයට  

Add comments

සෝමාලියාවේ හදුනාගත් ත‍්‍රස්ත ඉලක්කයකට එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් අයිඑස් ත‍්‍රස්තවාදින් 13 දෙනෙක් මියගිය බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

ගිලාස් කඳුකරයේ පිහිටි ත‍්‍රස්තවාදි කඳවුරු සංකීර්ණයකට මෙම ගුවන් ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා. පසුගිය වසර දෙක ඇතුලත එල්ලකළ ගුවන් ප‍්‍රහාර වලින් ත‍්‍රස්තවාදින් 800 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වූ බවයි ඇමරිකාව පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG