Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාදිනල් හිමිපාණන්ගෙන් ප‍්‍රකාශයක්  

Add comments

පාස්කු ඉරිදා ප්‍රහාරයට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැති බවත් නොමග ගිය පිරිසක් එය සිදුකළ බව ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සංවිධාන කළ මාධ්‍ය හමුවකදී කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG