Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවේ ගුවන් ප‍්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 15 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

සිරියාවේ ඉඩ්ලිබ් ප‍්‍රදේශයට ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන් සාමාන්‍ය වැසියන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ අතර කුඩා ළමුන් තුන් දෙනෙකුද සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. තවත් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු තුවාල ලැබුවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG