Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වී ගබඩාවක රහසිගතව සගවා තිබූ ලොරි රථ 2ක් අත්අඩංගුවට  

Add comments

අනුරාධපුර නාච්චාදූව ප්‍රදේශයේ වී ගබඩාවක ඉතා රහසිගත ලෙස සගවා තිබූ ලොරි රථ දෙකක් යුද හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථ නොපෙනෙන ලෙස වී ගබඩා කර තිබූ අතර එම ගබඩාවලට ද ඉබි යතුරු දමා තිබුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG