Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික හමුදාවේ නිල ඇදුම් හා ලාංඡන කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

අනුරාධපුර ගුවන්තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශයේ ගුවන් හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදාවේ  නිල ඇදුම් හා ලාංඡන  කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නාවික හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූ අයෙකු බව හෙළිවුණා. ඔහු පදිංචි නිවස පරික්ෂා කිරීමේ දී නාවික හමුදා හිස්වැසුම් තුනක් ඇතුළු තවත් උපකරණ තොගයක් ද හමුවී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG