Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ සිට ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාර 200 ක්  

Add comments

ගාසා තීරයේ සිට ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාර 200 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා. ගාසා තීරයේ සටන්කාමීන් ප‍්‍රහාර සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පලස්තීන ජාතිකයන් හතර දෙනෙකු සහ ඊශ‍්‍රායල ජාතිකයන් තුන් දෙනෙකු ඉන් මියගොස් තිබෙනවා. ඊජිප්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ දිගුකාලීන සටන් විරාමයක් ඇති කිරිම සඳහා උත්සහ කළ ද එය අසාර්ථකවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG