Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආගමන විගමන නීති උල්ලංගනය කරමින් මෙරට රැඳීසිටි විදේශිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ආගමන විගමන නීති උල්ලංගනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳීසිටි විදේශිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුල්ලේරියාව කැළණිමුල්ල ප‍්‍රදේශයේදී ආගමන විගමන නිලධාරීන් සිදුකළ වැටලීමකින්.

සැකකරුවන් අවුරුදු 12, 28 සහ 32 වයස්වල පසුවන්නන් බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. ඔවුන් අද අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG