චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200ක භාණ්ඩ සදහා සියයට විසි පහක තීරු බද්දක් පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
ඊයේ (09) මධ්‍යම රාති‍්‍රයේ සිට එය බලපැවැත්වෙන බවයි ඇමරිකාව පවසන්නෙ. ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශයට පත්කළ මෙම බදු වැඩි කිිරීම නැවැත්විම සදහා ඇමරිකා – චීන වෙළද නියෝජිතයන් දැරූ උත්සාහය ද ව්‍යර්ථ වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් බදු වැඩි කිරිමට එරෙහිව දැඩි ප‍්‍රතිචාරයක් දක්වන බව චීනය සදහන් කළා.
Post a Comment