Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ ගැටුම්වලින් 27 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ගාසා තීරයේ ගැටුම්වලින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළා.

ඉන් 23 දෙනෙකුම පලස්තීන ජාතිකයන් බවටයි තොරතුරු වාර්තා වුණේ. දින දෙකක කාලයක් තුළ දෙපාර්ශවය අතර ගැටුම් උග‍්‍ර වී තිබෙනවා. ඒ සටන් විරාමයක් ද ප‍්‍රකාශයට පත්කර තිබියදීයි. රොකට් ප‍්‍රහාර 600ක් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG