Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විජයකලාට එරෙහි නඩුව ජුනි 28 වනදා යළි කැදවීමට නියෝග  

Add comments

එල්ටීටීඊ සංවිධානය යළි පිහිටුවිය යුතු බව පවසන ලදැයි රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(10) විභාගයට ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සදහා නීතිපතිවරයාගේ  උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව  පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව නීති උපදෙස් ලබා දෙන ලෙස අධිකරණය නීතිපතිවරයාට සිහි කැදවීමක් නිකුත් කළා. අදාළ ප්‍රකාශයෙන් දණ්ඩනීති සංග්‍රහයේ වරදක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් විජයකලා මහේෂ්වරන් මහත්මිය මේ වන විට ඇපමත මුදා හැර තිබෙනවා.

නඩුව ජුනි මස 28 වනදා යළි කැදවීමටයි අධිකරණය නියෝග කළේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG