Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාධනීය සාකච්ඡාවකට උතුරු කොරියාව සූදානම් නැතැයි ඇමරිකාව කියයි  

Add comments

සාධනීය සාකච්ඡාවකට උතුරු කොරියාව සූදානම් නැතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. සාකච්ඡාවකට ඇමරිකාව සූදානම් වුවද එම සාකච්ඡා සාර්ථක කරගැනීමට උතුරු කොරියාව සූදානම් නැතැයි ද ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

ඒ උතුරු කොරියාව යළි මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙල ගැන චෝදනා කරමින්.  මේ අතර උතුරු කොරියා නායක කිම්ජොන් උන් එරට හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණය කෙරෙන ඡායාරූප පෙළක් ද එරට මාධ්‍ය මගින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG