Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ ජාලා සටහනකින් කැළඹුනු හලාවත සන්සුන් – පොලිස් ඇදිරි නීතිය හෙට අලුයම 4 දක්වා  

Add comments

පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූ බහින්බස් වීමක් සමග සමාජ ජාලා හරහා මුදාහැර තිබූ සටහනක් හේතුවෙන් හලාවත ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

ආරක්‍ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තත්ත්වය පාලනය කිරීම සඳහා හලාවත පොලිස් බල ප්‍රදේශයට පැන වූ ඇඳිරි නීතිය හෙට උදෑසන 4 ට ඉවත් කරන බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG