Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා ජාතිකයින් 50 දෙනෙකු අද දිවයිනට  

Add comments

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනතුරුව මෙරට ආරක්ෂාව තහවුරු කර ඇති බවට ජාත්‍යන්තරය විශ්වාසය පළ කරනවා. සංචාරකයන් යළිත් මෙරටට පැමිණීමෙන් ඒ බව තහවුරු වනවා.

රුසියා ජාතිකයින් 50 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියා. ඒ මොස්කව් සිට පැමිණි යූ එස් 62 65 දරණ ගුවන් යානයෙන්. මෙම කණ්ඩායම දින 12 ක් පුරා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ. හික්කඩුව, වැලිගම, බෙන්තොට හා සීගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීම මොවුන්ගේ අරමුණයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG