Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

73 මැක්ස් යානා ගැන බෝයිං සමාගමෙන් නිවේදනයක්  

Add comments

737 මැක්ස් යානාවල අනතුරු ඇඟවීමේ පද්ධතියෙහි ද්‍යෝෂයක් වාර්තා නොවන බව බෝයිං සමාගම පවසනවා.

එම වර්ගයේ ගුවන් යානා දෙකක් අනතුරට පත්වීමත් සමඟයි 737 මැක්ස් යානාවල ආරක්ෂාව පිළිබඳව සැක පළවුණේ. ඉතියෝපියා ගුවන් සේවයට අයත් යානයක් පසුගිය මාර්තු 7 වෙනිදා අනතුරට ලක්වුණා. ඉන් එහි ගමන් ගත් සියලුදෙනා මියගිය බවයි එරට වාර්තා සඳහන් කළේ. ඊට මාස 5 කට පෙර ද ලයන් එයාර් ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන් කළ 189 දෙනෙකු මියගියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG