යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුධ හමුදා නිල ඇඳුම් සහ වෝකිටෝකි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චාවකච්චේරි මාර්ග බාධකයකදී සුඛෝපබෝගී මෝටර් රථයක තිබී එම වෝකිටෝකි තුන සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව ද චාවකච්චේරිය පොලීසිය ප‍්‍රකාශ කළා.
Post a Comment