Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැක කටයුතු ලෙස දින තුනක් වතුකරයේ සැරි සැරූ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

සැක කටයුතු ලෙස දින තුනක් ත‍්‍රිරෝද රතයකින් වතුකරයේ සැරි සැරූ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් සහ එල්ටොප්ස් වතුවල සැරිසරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් පැමිණි ත‍්‍රිරෝද රථයට අතඅඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු තුන්දෙනාම බලංගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි බගවන්තලාව පොලිසිය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG