Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවේ ඉඩ්ලිබ්හි රෝහල් තුනකට ප‍්‍රහාර  

Add comments

සිරියාවේ ඉඩ්ලිබ්හි රෝහල් තුනකට ගුවන් ප‍්‍රහාර එල්ල වුණා. ඉන් රෝහල් තුනටම බරපතළ හානි සිදුව ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය සුළු කොට තැකිය නොහැකි ප‍්‍රහාර බවයි එක්සත් ජාතින්ගේ නිරික්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ. කළින් සැලසුම් කර ස්ථාන, පුද්ගලයින් සහ ප‍්‍රහාර ස්වභාවය හදුනාගෙන ඒවා සිදුකර ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG