මෙක්සිකෝවේ දහස් ගණනක ජනතාව එරට ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලා විරෝධතාවක නිතර වනවා.
විරෝධතාකරුවන් සුදු ඇදුමින් සැරසී විරෝධතාවට එක්ව සිටිනවා. රට තුළ ප්‍රචණ්ඩත්වය , දූෂණ හා වංචා ඉහළ ගොස් ඇති බව පවසමින් ඔවුන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරනවා. මෙක්සිකෝවේ 58 වන ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදීයී. 65 හැවිරිදි ඔහු ධුරයට පත් වී කෙටි කාලයක් තුළ ඔහුට එරෙහිව චෝදනා එල්ල වීම විශේෂත්වයක්.
Post a Comment