Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට  

Add comments

රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොලට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් දෙකයි ග‍්‍රෑම් 900 කට වැඩි ප‍්‍රමාණයක් සඟවා තිබු බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ.

ඔහු වත්තල මාබෝල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරු මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG