අන්තර් ජාතික න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන බව ඉරානය ප‍්‍රකාශ කළා. ඇමරිකාව ඇතුලු රටවල මුලිකත්වයෙන් ගිවිසුම ඇතිකරගෙන තිබෙන්නේ 2015 වසරේදී.
එය නිසිලෙස ක‍්‍රියාත්මක නොවන බව ඇමරිකාව ගිවිසුමෙන් ඉවත්වුණා. ඒ අනුව තමන් ද ඉදිරිපත්වීම පිලිබදව අවධානය යොමුකර ඇති බවයි ඉරාන ජනාධිපති හසන් රවුහානි ප‍්‍රකාශ කළේ.
Post a Comment