පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. ඒ පේරාදෙණිය පොලිස් වසමේ රණබිම ගන්නෝරුව ප‍්‍රදේශයේදී.
පඩිපෙලක් සකස් කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මතට පස් කන්ද කඩා වැටී තිබෙනවා. බරපතල තත්වයේ පසුවූ ඔවුන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Post a Comment