Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටුවාපිටිය දේවස්ථානය පිරිසිදු කිරීමට මහා සංඝරත්නය එක්වෙයි  

Add comments

ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි වූ කටුවාපිටිය දේවස්ථානය පිරිසිදු කිරීමට මහා සංඝයාවහන්සේ ද අද(08) එක්ව සිටියා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මීගමුව කටුවාපිටිය දේවස්ථානයට දැඩි හානි සිදුවුණා. දේවස්ථානය පුරා විසිර තිබූ සුන්බුන් ඉවත්කර එය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (08) පැවැත්වුණා.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද කතෝලික පූජකතුමන්ලා ද ඊට එක්ව සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG