Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රාන්ත කිහිපයකට සුළි කුණාටුවකින් බලපෑම්  

Add comments

ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රාන්ත කිහිපයකට ටොනාඩෝ සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී  තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුළි කුණාටු තත්ත්වයත් සමග ගංවතුරින්ද බලපෑම් එල්ල වී ඇති  බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ගස් කඩා වැටීම හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසකට බලපෑම් එල්ල වුණා. සුළි කුණාටුව බලපෑ ප්‍රදේශවල විදුලිය බිද වැටී බවද සදහන්.

 

 

 

 

The post ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රාන්ත කිහිපයකට සුළි කුණාටුවකින් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG