Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

193 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට  

Add comments

193 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

නිවාස 28කින් සමන්විත ගම්මානය කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඇහැටුවැව ප‍්‍රදේශයේ ඉදිකළ බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරි ආර් එම් පියතිස්ස මහතා සඳහන් කළේ.

194 වන ආදර්ශ ගම්මානය හෙට ජනතා අයිතියට පත්කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

The post 193 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG