ඇමරිකාව සමඟ සාකච්ඡා නොකරන බව ඉරානය ප‍්‍රකාශ කළා. න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමත් සමඟ ඇමරිකාවෙන් විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා. ඔවුන්ට සම්බාධක පැනවීමට ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප් තීරණය කළා.
මත්භේදාත්මක වතාවරණය මේ වනවිට උත්සන්න වී තිබෙනවා. කෙසේ වෙතත් සාකච්ඡා කිරිමට මෙතෙක් අවධානයක් යොමු වී නැති බවයි ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලිකමීන් ප‍්‍රකාශ කළේ.
The post ඇමරිකාව සමඟ සාකච්ඡා නොකරන බව ඉරානය කියයි appeared first on ITN News.
Post a Comment