Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධිව ඕස්ට්‍රේලියා ගිය ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කෙරේ  

Add comments

සරණාගතයන් ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට යාමට තැත් කළ ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පිටුවහල් කර තිබෙනවා. ඔවුන් මේ මස මුල් සතියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවයි හෙළි වුණේ.

දින කිහිපයක් එම පිරිස ක‍්‍රිස්මස් දූපතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඕස්ට්‍රේලියා වෙරළ ආරක්ෂක බලධාරින් තීරණය කළා. සරණාගත කාණ්ඩය යටතේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරිමට ඔවුන්ට කිසිදු සුදුසුකමක් නොමැති බවයි ඕස්ට්‍රේලියා මාධ්‍ය පවසන්නේ. 2013 වසරේ සිට එසේ ඕස්ට්‍රේලියා බලා පිටත්ව ගිය 186 දෙනෙක් පිටුවහල් කර තිබෙනවා.

The post නීති විරෝධිව ඕස්ට්‍රේලියා ගිය ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG