Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට  

Add comments

තවත් උපාධිධාරින් පිරිසක් ගුරු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. ඒ ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය පුරප්පාඩු පිරවීම සඳහායි.

පත්වීම් පිරිනැමීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ අපේ ගම පරිශ‍්‍රයේදීයි. උපාධිධාරින් 592 දෙනෙකුට පත්වීම් ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

The post තවත් උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG