සිරියාවට සාමය උදාකිරිමේ සැලැසුමක් සදහා සාකච්ඡා කරන බව රුසියාව ප‍්‍රකාශ කළා. ඒ ඇමරිකා නියෝජිතයන් සමග.
විවිධ කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් ගැටලු රැසක් හටගෙන තිබෙනවා. ඒවා සමථයකට පත්කිරිමයි මුලික අරමුණ. මුලික මට්ටමේ සාකච්ඡාවක් ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සහ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අතර පැවැත්වුණා.
The post ඇමරිකාව සහ රුසියාව අතර සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment