Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේරල ගංජා සමග 3ක් අත්අඩංගුවට  

Add comments

කේරල ගංජා සමග පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කලා. ඒ බදගිරිය ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

ඔවුන් ලග තිබී ගංජා ග‍්‍රෑම් 500 ක් සොයාගැනීමට හැකිව තිබෙනවා. වැටලීම් සදහා විශේෂ කාර්ය බලකායේ සහායද හිමිවුණා. සැකකරුවන් සහ ගංජා තොගය ඉදිරි පරික්ෂණ සදහා භාරදී තිබෙන්නේ හම්බන්තොට පොලිසියට.

The post කේරල ගංජා සමග 3ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG