දුම්රිය මගින් පාර්සල් ප‍්‍රවාහනය අනිද්දා(01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු දුම්රිය මගින් පාර්සල් ප‍්‍රවාහනය තාවකාලිකව නතර කිරිමටයි පියවර ගත්තේ. ඒ ආරක්ෂක හේතුන් මත. දිවයින පුරා සියලු ප‍්‍රදේශවලට දුම්රිය මගින් පාර්සල් ප‍්‍රවාහනයට ඒ අනුව අනිද්දා (01) සිට අවස්ථාව හිමිවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.
The post දුම්රිය මගින් පාර්සල් ප‍්‍රවාහනය අනිද්දා සිට යළි ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment