Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ නිවසකින් තුවක්කු දහසකට අධික සංඛ්‍යාවක් සොයාගනී  

Add comments

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ආසන්නයේ පිහිටි නිවසකින් තුවක්කු දහසකට අධික සංඛ්‍යාවක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ලොස් ඇන්ජලීස් පොලීසිය, පුපුරණ ද්‍රව්‍ය අංශ ඇතුළු අංශ කිහිපයක් මෙම මෙහෙයුම සදහා එක් වුණා. ඔවුන්ට ලැබුණු ඔත්තුවකට අනුවයි මෙම නිවස වටලා තිබෙන්නේ. එක් සැකකරුවකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධව වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG