Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තරාතිරම අදාළ කරගන්නේ නැහැ  

Add comments

ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තරාතිරම කිසිසේත් අදාළ කරගන්නේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG