Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවට අයත් වයිස් ඔනස්ට් ඇමෙරිකාව භාරයට  

Add comments

උතුරු කොරියාවට අයත් වයිස් ඔනස්ට් නෞකාව ඇමෙරිකාව සිය භාරයට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර සම්බාධක නොතකමින් භාණ්ඩ ප්‍රවාහනය කළ නෞකාවකුයි ඇමෙරිකාව මෙසේ සිය භාරයට ගෙන තිබෙන්නේ. මෙය ගල් අගුරු ප්‍රවාහනය කරන නෞකාවක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. උතුරු කොරියාවට අයත් නෞකාවක් ඇමෙරිකාව මෙලෙස සිය භාරයට ගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි. මෙය ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර පවතින සබදතාවලට ගැටලු ඇතිකළ හැකි බව විදෙස් විචාරකයින් සදහන් කරනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG