Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් කටයුතු ක්‍රමයෙන් යථාතත්ත්වයට  

Add comments

පාසල් කටයුතු මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ ළමයින්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. රාමසාන් උපවාසය වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා. එයද පාසල්වලට සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතයට බලපා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවේ සහාය ඇතිව විශේෂ වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG