Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිමඩ ග්ලැනෝර් වතුයාය අසලදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි  

Add comments

හපුතලේ වැලිමඩ මාර්ගයේ ග්ලැනෝර් වතුයාය අසලදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලැබුවා.

මාතර සිට වැලිමඩ බලා ධාවනය වූ ලොරි රථයකුයි මෙසේ අනතුරට පත්ව ඇත්තේ. ලොරි රථයේ තිරිංග ක්‍රියාවිරහිතවීම හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ පුද්ගලයන් හයදෙනෙකු සිට තිබෙනවා. ඉන් තුන්දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG