Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිසිදු අවස්ථාවක ගුවන් ගමන් අඩපණ වීමක් සිදුවී නැහැ  

Add comments

පසුගිය 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසිදු අවස්ථාවක ගුවන් ගමන් අඩපණ වීමක් සිදුවී නැති බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච් එස් හෙට්ටිආරච්චි මහතා කියාසිටියේ ගුවන් මගීන්ට උපරිම පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG