Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්‍රමෝපායන් ඕනෑම රටකට ආදර්ශයක්” – ඇලෙයිනා ටෙප්ලිස් (VIDEO)  

Add comments

ඕනෑම රටකට ආදර්ශයක් ගත හැකි ආරක්‍ෂක ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස් මහත්මිය පවසනවා.

ITN ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

http://bit.ly/2Yl1nvS

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG