Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තවාදී සංවිධාන බිහිවු කාලය ගැන ටිල්වින් කියයි  

Add comments

තමන්ට බලය පැවති සමයේදී අන්තවාදී සංවිධාන බිහිවීම වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් වර්තමානයේ දී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

මාතර,  නූපේ ප්‍රදේශයේ පැවති පක්ෂ හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG