ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන වාරි ප්‍රබෝධා වැඩසටහන අද ආරම්භ කෙරුණා. වැව් අමුණු ශුද්ධ පවිත්‍රකිරීම ඇතුළු කටයුතු රැසක් මේ යටතේ දිවයින පුරා සිදු කෙරෙනවා.
මද්දුම බණ්ඩාර වීරසේකර – කොමසාරිස් – ජනරාල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව,
Post a Comment