මීගමුව කොච්චිකඩේ පෝරුතොට ප්‍ර දේශයේ දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත්කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා .
මේ අතර නිවෙස්වල සහ ඇතැම් ස්ථානවල තිබෙන කඩු කිනිසි උල්පිහි ආදී ආයුධ ලගම ඇති පොලිස් ස්ථාන වෙත භාර දීම සදහා ලබා දී තිබූ කාලය තවත් පැය 48 කින් දීර්ඝ කර තිබෙනවා.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද උදෑසන මීගමුව කොච්චිකඩේ ප්‍ර දේශයේ සංචාරයක නිරත වූණා. එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අගරදගුරුතුමන්.
Post a Comment