Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කෙරේ  

Add comments

තවත් උදා ගම්මාන දෙකක් අද ජනතා අයිතියට පත්කෙරෙනවා. හම්බන්තොට එලල්ල ඉදිකර ඇති සඳසිසිලගම සහ කැටන්වැව ප‍්‍රදේශයේ ඉදිකර ඇති සිවරජගම ආදර්ශ ගම්මානයි මෙලෙස විවෘත කෙරෙන්නේ. ගම්මාන දෙක නව නිවාස ඒකක 37කින් සමන්විත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සුරිය මහතා සඳහන් කළා. අද ජනතා අයිතියට පත්කෙරෙන්නේ 188 වන සහ 189 වන ආදර්ශ ගම්මාන බවයි ලක්විජය සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළේ.

The post තවත් උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG