Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට  

Add comments

මඩකලපුවේ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් අගමැතිවරයාගේ  උපදෙස් පරිදි සිදු කෙරෙන බවත් එය ඉදිරියේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට නියෝග කර ඇති බවත් අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා අද(09) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ නියම හයක් සහ විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ රේගු ආඥාපනත යටතේ යෝජනාවක් සංශෝධන රහිතව සම්මත කෙරුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG