මුදල් හා රත්‍රං තොගයක් සමග ත්‍රස්ත සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශන මෙහෙයුම්වලදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ.
ආරක්‍ෂක තත්ත්වය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
Post a Comment