අනපේක්ෂිත බලපෑමක් එල්ල වී ඇති බව ඉරාන ජනාධිපති හසන් රවුහානි ප‍්‍රකාශ කළා.
ඔවුන්ට සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. එය අභ්‍යන්තර වශයෙන්ද දේශපාලන ගැටළුවලට හේතුවක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. 2015 වසරේ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුම සක‍්‍රීය ලෙස පවත්වාගෙන යාමට නොහැකි වීමයි ඊට හේතුව.
Post a Comment