ඇමරිකා වෙරළ ආරක්ෂක ‘ෂර්මන්’ නෞකාව කොළඹ වරායට ළඟා වුණා. ඒ ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ අළුත්ම නෞකාවයි.
එය නිල වශයෙන් ශ‍්‍රි ලංකාවට භාරදුන්නේ පසුගිය වසරේ අගෝස්තු 27 වනදා. ඒ හවායි දූපතේ හොනලුලුහිදී.
නිලධාරින් 22 දෙනෙකුගෙන් හා නාවිකයන් 111 දෙනෙකුගෙන් නෞකාව සමන්විත වන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ.
Post a Comment