Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාලක සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ  

Add comments

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ලබන 21 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ. ඒ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට අද (07) ඉදිරිපත් කළ අවස්ථාවේ.

ප‍්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG