Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තෙරේසා මේ අගමැති ධූරයට සමුදෙන්න සුදානම්  

Add comments

අග‍්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව තෙරේසා මේ ප‍්‍රකාශ කළා. ඉතා හැඟුම්බරව මාධ්‍ය අමතමින් ඇය සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ජුනි 07 වනදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමයි තෙරේසා මේ අග‍්‍රාමාත්‍යවරියගේ සැලසුම. බෙ‍්‍රක්සිට් ගිවිසුම කි‍්‍රයාත්මක කිරිම සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට නොහැකිවීමයි ඉල්ලා අස්වීමට හේතුවි තිබෙන්නෙ. ඒ අනුව නව නායකයෙකු පත්කර ගැනීම ඉදිරියේ දි සිදුවනු ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.

The post තෙරේසා මේ අගමැති ධූරයට සමුදෙන්න සුදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG