තහනම් පොලිතින් නිෂ්පාදනාගාරයක් වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය සමත් වුණා. හෝකන්දර ප‍්‍රදේශයේ එය පවත්වාගෙන ගොස් තිබෙනවා.
පොලිතින් වලින් නිෂ්පාදනය කරන ලද ආහාර දවටන විශාල ප‍්‍රමාණයක් ද සොයාගත් බවයි මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අධ්‍යක්ෂ එන් එස් ගමගේ මහතා ප‍්‍රකාශ කළේ.
ඉදිරියේදි තහනම් පොලිතින් නිෂ්පාදන ආයතන වැටලීමට දිවයින පුරා විමර්ශන කි‍්‍රයාත්මක කරන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අධ්‍යක්ෂවරයා සදහන් කළේ.
Post a Comment